වයස අවුරුදු 15 යි මාස 05 ක් වන පාසල් සිසුවියක් අපහරණය කළ බව කියන 18 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පල්ලම පොලීසිය පවසනවා. අපහරණයට ලක්ව ඇත්තේ පල්ලම - පොත්තුක්තුලම පදිංචිව සිටින පාසල් දැරියකි.
තම දියණිය කිසිවෙකු නොමැති නිවසක කාමරයක සැකකාර තරුණයා විසින් රඳවා ගෙන තබා ගෙන සිට ඇති බව අපහරණයට පත්වූ බව කියන දැරියගේ මව පල්ලම පොලීසියට පැමිණිලි කරමින් පවසා ඇත.
ඇය 44 හැවිරිදි තැනැත්තියකි. එම පැමිණිල්ලට අනුව පොලීසිය විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇත්තේ තම පෙම්වතා බවත්, ඔහු විසින් ලබා දුන් දුරකථන ඇමතුමකට අනුව තමා එහි ගිය බවත් තමන් දෙදෙනා රැඳී සිටියේ සැකකාර පෙම්වතාගේ නැන්දණියට අයත් නිවසක කාමරයක බව දැරිය පොලීසිය හමුවේ පවසා ඇත.
සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බව පොලීසිය කියයි. පල්ලම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.