ගම්පොළ ඩිපෝවේ නතර කර තිබූ බසයක් සොරාගෙන අනියම් බිරියව බැලීමට ගිය බව කියන පෞද්ගලික බස් රියැදුරෙක් ගම්පොළ වැඩ බලන මහේස්ත්රාත් නිලන්ත පිලපිටිය මහතා විසින් ලබන නව වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබුවා.
සැකකරු පුස්සැල්ලාවේ උපුල් නිශාන්ත හෙවත් සනා නම් පුද්ගලයෙකි. පුස්සැල්ලාවේ දී ඔහු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් කොස්තාපල්වරයකුගේ ඇඟිලි සපා කා පැන යන්නට ගත් උත්සහාය අසාර්ථක වී යැයිද පොලිසිය පවසනවා.
උපුටා ගැනීම : ලංකාදීප ඔන්ලයින්
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.