සිංහයා Reader මෙරට මෙන්ම පිටරට සිටින පාඨකයන් එක්ලක්ෂ හැත්තෑ හත්දහසකට අධික පිරිසකගේ ජනාදරයට පත් වෙබ් අඩවියකි. නමුත් අප වාර්තා කිරීමට යන්නේ එහි දැක්වෙන සුළු වරදක් පිළිබදයි. සිංහයා රීඩර් එකට අනුව කාන්තා කලිසමක සහ පිරිමි කලිසමක ශිපර්ය පිහිටා ඇති පැත්ත පිළිබඳ ගැටලුවක් මතු වෙයි.
සිංහයා රීඩර් එම පුවත වාර්තා කර තිබුණේ මෙලෙසයි.
නමුත් අප අන්තර්ජාලයෙන් සොයා ගන්නා ලද දසුන්වලින් කාන්තා ශිපරය සහ පිරිමි ශිපරය දැක්වුණේ මෙලෙසයි.
එසේ නම් පුවතක් වාර්තා කිරීමේදී එය සැමටම කලින් නොව හොඳින් විමසා බලා වාර්තා කළ යුතුයි යන්න අපගේ හැඟිමයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.