2012-02-19

ටෙලි නිළියන් දෙදෙනක් පැරණිම රැකියාව නිසා දඩ කයි


ගණිකා වෘතියේ නියැලුණු ටෙලි නාට්‍යය නිලියන් දෙදෙනුකට පසුගියදා ගල්කිස්ස උසාවිය මගින් දඩ නියම කරනු ලැබුවා. ගල්කිස්ස උසාවියේ මහේස්ත‍්‍රාත් රුචිර වැලිවත්ත මහතා විසින් ඔවුන් දෙදෙනාට රුපියල් 250 ක දඩයක් හා තුන්මසක සිර දඬුවමක් නියමකොට එය පස් වසරකට අත්හිටුවා ඇත.
මෙසේ දඩ නියමවුණු ටෙලි නාට්‍යය නිලියන් වන්නේ සජීවනී පෙරේරා හා අසනිකා උදාරි ද සිල්වා යන දෙදෙනාටයි.
රුපියල් 10,000 ත් 15,000 ත් අතර ගැණුම්කරුවන් ඔවුන් සම්බන්ධකරගෙන ඇත්තේ ලිබර්ටි ප්ලාසා ඉදිරිපිට ත්‍රි රෝද රථයක සිට බවයි වාර්තා වන්නේ.
සජිවනි පෙරේරා රුපවාහිනියේ විකාශනය වුන "ඇඟිලි සලකුණ" වැඩසටහන මගින් රංගනයට පැමිණි අතර මේ වනවිට ඇයගේ රංගන දිවියට වසර 8 ක් සපිරි තිබෙනවා. ඉන්පසුව නර්තන ශිල්පිනියක් ලෙස චිත්‍රපටවලට දායකවුණ සජිවනි පසුව නිරුපිකාවක් හා ගායිකාවක් ලෙස ජනප්‍රියත්වයට පත්වන අතර ඉන් පසුව පතිනි, ගෞතමී ඇතුළු ටෙලි නාට්‍ය රැසකද රෝයි ද සිල්වාගේ "සර් ලාස්ට් චාන්ස් " චිත්‍රපටයේද චරිත නිරුපණය කොට ඇත.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.