2012-02-03

මලිත් පෙරේරා විවාහ ගිවිස ගනියි


සිරස සුපර් ස්ටාර් ගායක මලිත් පෙරේරාගේ විවාහ ගිවිස ගැනීම පසුගියදා  ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බෝර්න් නුවරදී සිදු වුණා. ඔහු අතගත්තේ එරට පදිංචි ලාංකිකයකු වන සශ් හේවගේ මෙනවිය සමගයි. මලිත් දැන් වසර කිහිපයක සිටම  ඕස්ටේ‍්‍රලියාවේ අධ්‍යාපන කටයුත්තක නිරත වන අතර ඉදිරියේදී
ලංකාවට පැමිණි පසු මංගල උත්සවයක් මෙරටදී පවත්වන්නටත් සැලසුම් කර තිබෙන බවද වාර්තා වනවා.
පහත පළවන්නේ මලිත්-සශ් ඇසුරු කරන කාලයේ හා විවාහ ගිවිසගැනීමෙන් අනතුරුව ලබාගත් ඡායාරූප එකතුවකි.