සොරකම් සිද්ධියකට අදාලව සැකපිට අතඅඩංගුවට ගත් බාලවයස්කාර දැරියක් වැල්ලවත්ත පොලීසියේ බාල්කයක අත් දෙකෙන් එල්ලා පොලිස් නිළධාරීන් දෙදෙනෙකු විසින් පොල්ලකින් පහර දී ඇතැයි කොළඹ අතිරේත මහේස්ත‍්‍රාත් මහී විජේවීර මහතා හමුවේ හෙළිව තිබෙනවා. දැරිය පවසන පරිදි පහරදීමක් සිදුවුයේදැයි හෙලිකරගැනීම සඳහා කොළඹ අධිකරණ වෛද්‍යවරයා වෙත
යොමුකර කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාටද දැනුම් දී තිබෙනවා.
යොමුකර කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාටද දැනුම් දී තිබෙනවා.
සේවිකාවක් වශයෙන් සිටි නිවසේ තිබූ රුපියල් 190000ක් වටිනා රන් ආභරණ ඇතුළු දේපල සොරකම් කරන ලදැයි කියන සිද්ධියකට අදාලව අත්අඩංගුවට ගත් වයස අවුරුදු 18 සම්පූර්ණ කර නොමැති වතුකරය් පදිංචි ද්‍රවිඩ ජාතික දැරියකට මෙලෙස පහර දී ඇතැයි හෙළිව තිබෙනවා.
මූලාශ්‍රය ලංකාසීනිව්ස්
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.