ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචිය සඳහා ඉල්ලුම් කළ නව වෙබ් අඩවි 50ක පමණ අයැදුම්පත් ප්‍රතික්ෂේප කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් ඩබ්ලිව්.බී. ගනේගල මහතා මාධ්‍යට අනාවරණයකර තිබේ. එම අයැදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබුවේ ඒවා අසත්‍ය හා අසම්පූර්ණ ඒවා බැවින් බවද ඔහු පවසා තිබේ.
ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ නව ලියාපදිංචි කිරීම් සදහා ඉල්ලූම්පත් 100කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බවයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.