පිළියන්දල විදුහලක විසුවියකගේ ඡායාරූපයක් ඇතුළත් කැර මරණ දැන්වීමක් මුද්‍රණය කැර ඇගේ ගෙදර ගේට්ටුවේ ඇලැවූ බව කියන තරුණයෙක් පිළියන්දල පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.
අදාළ සිසුවියට අගෞරවයක් ගෙනදීමට මෙලෙස සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
අදාළ සිසුවියට අගෞරවයක් ගෙනදීමට මෙලෙස සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.