2012-03-02

ලංකාවෙ කුකුළු මස් කුවේටයට එපා වෙයි


ශී‍්‍ර ලංකාවෙන් කුකුළු මස් බිත්තර සහ කුකුළු පැටවුන් ආනයනය කිරීම තහනම් කිරීමට කුවේටය තීරණය කර තිබෙනවා. එහි කෘෂිකර්ම සම්බන්ධතා සහ මත්ස්‍ය සම්පත් පිළිබඳ අධිකාරිය මෙම තීරණය ගෙන ඇත්තේ ඇති බවට පවතින සැකය හේතුවෙන්. ඔස්ටේ‍්‍රලියාවෙන් සහ නෙදර්ලන්තයෙන් සිදු කෙරෙන කුකුළු මස් ආනයනයද කුවේටය නතර කර තිබෙනවා.
කෙසේ වෙතත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මීට ඉහත ප‍්‍රකාශ කළේ ශී‍්‍ර ලංකාවේ කුරුළු උණ රෝගය පැතිර යාමේ අවදානමක් නොමැති බවයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.