එතෙර ශ්‍රී ලාංකිකයන් ලක්ෂයක් එක්සත් ජාතික පක්ෂයට බඳවා ගැනීමේ මෙහෙයුම පැරිසියේ දී පසුගිය 26 වැනි දා ඇරැඹිණි. එජාප ජාතික සංවිධායක දයා ගමගේ හා ඔහුගේ බිරිය පාර්ලිමේන්තු මන්ත්‍රිනී අනෝමා ගමගේ මහත්මිය ආරාධිතයෝ වූහ.
එක්සත් ජාතික පක්ෂයේ සියලු කොටස් එකට එක්ව සිටි බව පැරිස් එජාප සහායක අජන්ත කල්දේරා මහතා පවසනවා. පැරිසියේ දී තමා නිදහසේ සිටියත් ශ්‍රී ලංකාවේ දී මරණ තර්ජන ඇතැයි ගමගේ මහතා එහිදී කීවේය.2012-03-01
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.