අද දින යුරෝපයේ රටවල් විශාල ප්‍රමානයක Facebook වෙබ් අඩවිය අකර්නම්‍ය වී ඇති බව වාරතා වී ඇත ,මෙම රටවල් අතරට Albania, Belgium, Bosnia, Bulgaria, Croatia, Cyprus, Czech Republic, Denmark, Estonia, France, Finland, Germany, Hungary, Iceland, Ireland, Israel, Italy, Macedonia, Malta, Norway,
the Netherlands, Portugal, Poland, Romania, Russia, Serbia, Spain, Sweden, Switzerland, Turkey, Ukraine, සහ the U.K අයත් වෙයි.
මේ අතර පසුව වාර්තා වී ඇත්තේ යුරෝපයට අමතරව ලොව පුරා රටවල් විශාල සංඛ්‍යාවක Facebook වෙබ් අඩවිය අකර්නම්‍ය වී ඇති බවයි,එම රටවල් නම් Abu Dhabi, Egypt, Ghana, Nepal, Pakistan, South Africa, Sri Lanka, the UAE, සහ Zimbabwe. නමුත් මෙම රටවල් වල සිටින සමහර පරිශීලකයන්ට Facebook වෙබ් අඩවියට අවහිරයකින් තොරව පිවිසිය හැකි අතර ඒ අනූව පෙනී යන්නේ Internet Service Provider (ISP) මත මෙය වෙනස් වන බවයි. මේ සදහා මුල් හේතුව(Root Cause) තවමත් අපහැදිලි නමුත් එය DNS ගැටලුවක් බවට විශ්වාස කෙරේ. ලොව වෙබ් අඩවි වල තත්වය පිලිබද පරීක්ෂාවෙන් සිටින
http://downrightnow.com/ නම් වෙබ් අඩවිය වාර්තා කරන්නේ වෙබ් අඩවියේ තත්වය "Likely Service Disruption" ලෙසයි.
මෙම සිදුවීම ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණේ පහත දැක්වෙන ආකාරයෙන්.....
මෙම සිදුවීම ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණේ පහත දැක්වෙන ආකාරයෙන්.....
Internet users in Europe and parts of Asia were unable to access the world’s biggest social networking website Facebook this morning. At around 6.45am GMT users in the UK, Ireland, Sweden, Spain, Germany, Russia and Turkey said that they wunable to reach the website from their desktop machines. Users in Nepal, Egypt, Abu Dhabi, Pakistan, Korea and elsewhere were also reporting problems. During the outage some Twitter users reported success in reaching the website via mobile devices. The issue has now been resolved. Host-tracker, a service which monitors accessibility of internet websites, reports no problem in all 42 Facebook DNS-servers located in Europe, Asia and North America. A Facebook statement said: "Today we experienced technical difficulties causing the site to be unavailable for a number of users. "The issue has been resolved and everyone should now have access to Facebook. We apologise for any inconvenience." Some Twitter users had speculated that the site was attacked by hacktivist group Anonymous or the LulzSec spin-off. Facebook servers are considered to be among the most secure in the world.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.