2012-03-05

SL First Lady in Miss world 1973


ශ‍්‍රී ලංකාවේ වත්මන් ප‍්‍රථම කාන්තාව ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණියගේ සම්මුඛ සාකච්ඡාවක් පසුගිය සතියේ පුවත්පතක පළවීමෙන් අනතුරුව ඇයගේ පාසල් කාලය ගැනත් මිස් ශ‍්‍රී ලංකා කිරුළ දැරීම පිළිබඳවත් කතා බහක් ඇතිවුණා.
මේ ඔස්සේ ගිය අපට ශිරන්ති වික‍්‍රමසිංහ මෙනෙවිය ලක් රූ රැජිණ කිරුළ පැළඳීමෙන් අනතුරුව 1973 දී එංගලන්තයේ ලෝක රූ රැජිණ තරගයට
ඉදිරිපත්වූ අවස්ථාවේ ඡයාරූප කිහිපයක් හා වීඩියෝ දර්ශනයක් සොයාගැනීමට හැකිවුණා.
පහත පළවන්නේ එම ඡායාරූප කිහිපය සහ වීඩියෝවයි. 
මූලාශ්‍රය - ගොසිප්ලංකානිව්ස්





No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.