2012-04-01

අම්මා එපා කියූ දරුවන් තිදෙනාට නඩු


අසුතුන් හැවිරිදි මව වැඩිහිටි නිවාසයකට ඇතුළු කරන්නැයි ලිඛිත ඉල්ලීමක් කළ දූ දරුවන් තිදෙනාට එරෙහිව නීති මගින් කටයුතු කරන බව කළුතර ප‍්‍රාදේශීය ලේකම් සිරිසෝම ලොකුවිතාන මහතා පවසනවා.

ඇගේ පුතුන් දෙදෙනාද දියණියගේ සැමියා ද රාජ්‍ය නිලධාරින් බව ඔවුන් කැඳවා කළ සාකච්ඡාවේදී හෙළි ව තිබෙනවා. මව භාර ගැනීමට තිදෙනාම අකමැති වී තිබෙනවා. එම නිසා ඔවුන්ට එරෙහිව නීතිමය කටයුතු කරන බවයි ප්‍රාදේශීය ලේකම්වරයා පැවසුවේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.