විපක්ෂ නායකයා වෙනස් කිරීම විපක්ෂයේ වගකීමක් බැවින් ඔහු වෙනස් කර ගැනීමට විපක්ෂයට හැකියාවක් නැතිනම් ඒ තනතුරේ ඔහු තවදුරටත් කටයුතු කිරීම ආණ්ඩුවට වාසියක් බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා පවසනවා.
විපක්ෂ නායකයෙකු හැසිරිය යුතු හොඳම ආකාරය ඉන්දීය විපක්ෂ නායිකා සුෂ්මා ස්වරාජ් මහත්මිය පවද පවසන ඒ මහතා ඇය ශ්‍රී ලංකාවට පැමිණ කටයුතු කලේ අපේ විරුද්ධ පක්ෂ නායකයා මෙන් නොව ඉතාම රාජතාන්ත්‍රිකව බවද සඳහන් කරයි.
දේශපාලන බලය ලබාගැනීම සඳහා රටේ දේවල් විකුණාගෙන කෑම විපක්ෂ නායකවරයෙකුගේ වගකීම නොවන බවත් අබේවර්ධන මහතා වැඩිදුරටත් පවසනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.