ලංකා ගමනාගමන මණ්ඩල සේවකයින්ගේ පාරිතෝෂික දීමනා ගෙවීම් කටයුතු කඩිනම් කිරීමට රජය තීරණය කර තිබෙනවා. අදාළ ගෙවීම් මැයි මස පළමුවැනි දින සිට සිදුකිරීමට නියමිත බව කම්කරු සබඳතා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේය.
ලංකා ගමනාගමන මණ්ඩල සේවකයින් 4000 ට පමණ පාරිතෝෂික දීමනා ගෙවීමට නියමිත බව ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
සති 02 ක් තුළ අදාළ සියලු ගෙවීම් සිදුකර අවසන් කිරීමට කටයුතු යොදා ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.