2012-04-28

කතරගම බඹරු කුපිත වෙයි


කතරගම විශ‍්‍රාම ශාලාවක් ආසන්නයේ ජල ටැංකියක සිටින බඹරුන් දෂ්ඨ කිරීමෙන් තුවාල ලැබූවෙකු කතරගම රෝහලට ඇතුළත් කර තිබෙනවා. බඹරුන් කුපිත වීම හේතුවෙන් අද දහවල් එම ස්ථානයේ තරමක නොසන්සුන්තාවක්ද මතු වුණා. දෙදෙනකු බඹර ප‍්‍රහාරයට ලක් වූ බවයි පොලීසිය පැවසුවේ. ඉකුත් සතියේද බඹර දෂ්ඨනයන්ගෙන් තුවාල ලැබූ පස් දෙනෙකු කතරගම රෝහලට ඇතුළත් කෙරුණා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.