යාපනය මල්ලාකම් ප්‍රදේශයේදී 8 හැවිරිදි දැරියක පසුගියදා රාත්‍රී පැහැරගෙන ගොස් අතවර කිරීමේ සිද්ධියක් යාපනය තෙලිප්පලෙයි පොලීසියෙන් වාර්තා වනවා.
තෙලිප්පලෙයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ එම දැරිය නිවස අසල ඇති කඩයකට යමින් සිටියදී සැකකරු දැරියගේ කට වසා පැහැරගෙන ගොස් අතවර කර ඇති බවයි.
සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කළ බවද තෙලිප්පලෙයි පොලීසිය පවසනවා.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.