අවමංගල්‍යයකට සහභාගී වීම සඳහා ඇස්වත්ත ප‍්‍රදේශයට පැමිණි 52 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ පස්වරුවේ කැලණි ගගේ ගිලී මිය ගොස් තිබෙනවා. අවමංගල්‍යයකට පැමිණි අවස්ථාවේ මියගිය පුද්ගලයා පවුලේ සාමාජිකයන් සමඟ කැළණි ගගේ සිය නෑමට ගොස් ඇත.
ගගේ රත්රන් අති බව දැනගැනීමෙන් පසුව එම පුද්ගලයා රත්තරන් ගැරීම සඳහා දියේ කිමිදී ඇත. ඔහු මියගොස් ඇත්තේ මේ අවස්ථාවේදීයි.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.