අපරීක්ෂාකාරි අන්දමින් බස් රථයක් පදවා මාරක රිය අනතුරු දෙකක් සිදු කළ බවට අත්අඩංගුවට ගැනුනු රියදුරෙකු අද ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ බලපිටිය මහේස්ත‍්‍රාත් අසංග බෝදලගම මහතාගේ නියෝගයකට අනුවයි. සිය බස් රථය ධාවනය වන අතරතුර අකුරල සහ කහව යන ප‍්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකු මරණයට පත් කිරීමේ චෝදනා මත සැකකරු අම්බලන්ගොඩ පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
2012-05-10
මාරක රිය අනතුරු දෙකක් කළ රථාචාර්යා රක්ෂිතයට
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.