ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති එච්.එම් සාලින්ද කුමාර මහතාට පහර දුන් පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගම්පහ මූලස්ථාන පොලිස් පරික්ෂක චරිත ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ උඩුගම්පළ පාර වයි හන්දිය ප්‍රදේශයේදි ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටිය දී සැකකරු අත්අඩංගුවට ගත් බවයි. පාසලේ ශිෂ්‍යාවකට විනය නීති රීති සම්බන්ධයෙන් අවවාද කිරීමේ සිද්ධියක් මුල් කර ගනිමින් නියෝජ්‍ය විදුහල්පති එච්.එම් සාලින්ද කුමාර මහතා පහර කෑමට ලක්වුණා. පහර දීම සිදුකර ඇත්තේ දැරියගේ පියා විසින්. අත්අඩංගුවට ගත් පාසල් දැරියගේ පියා අද ගම්පහ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
2012-05-30
තක්ෂිලා නියෝජ්‍ය විදුහල්පතිට පහරදුන් සැකකරු අත්අඩංගුවට
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.