ඕස්ටේ‍්‍රලියාවට පුද්ගලයින් 112 දෙනකු රැුගෙන යාමට සුදානම් වු ප‍්‍රයත්නය පිටුපස දේශපාලනඥයෙකු සිටින බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා. අප වෙත වැඩිදුරටත් තොරතුරු අනාවරණ වුණේ අදාල දේශපාලනඥයා මීගමුව ප‍්‍රදේශයේ අයෙකු බවටයි. බෝට්ටු මගින් නීති විරෝධි ලෙස ඕස්ටේ‍්‍රලියාව බලා යාමට සුදානම්ව සිටි පිරිසක් ඉකුත් දා කොළඹ දී සහ මීගමුවේදි අත්අඩංගුවට ගැනුණා. එම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් 07 දෙනෙක් ද අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ වන විට රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා. රටින් පිටව යාමට සුදානම් වු පිරිස මේ වන විට ඇප මත මුදාහැර තිබෙනවා.
2012-05-30
පුද්ගලයන් හොරෙන් රට පැටවීම පිටුපස දේශපාලුවෙක්
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.