2012-05-30

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැතිගෙන් නව අනාවරණයක්


දේශපාලනඥයා නැති කරන පුද්ගලයින් තිදෙනකු පිළිබඳ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා, අද අනාවරණ කළා. ඒ, බිබිල යශෝදරා විද්‍යාලයේ පැවති උත්සවයකදියි. නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ජෝතිශ්‍යවේදින්, පොලිස් නිලධාරීන් සහ කේලම් කියන්නන් දේශපාලනඥයන් අමාරුවේ දමන බවයි.

 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.