2012-05-31

යළ කහවත්තේ ද්විත්ව කාන්තා ඝාතනයක්


කහවත්ත වරාපිටිය ප‍්‍රදේශයේ ගින්නකට ලක් වූ නිවසක තිබී කාන්තාවන් දෙදෙනෙකුගේ පිළිස්සුනු මළ සිරුරු සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ අද අලූයම එම මරණ සිදුව ඇති බවයි. මියගොස් ඇත්තේ 58 හැවිරිදි සහ පනස් දෙහැවිරිදි කාන්තාවන් දෙදෙනෙක්. අදාළ මරණ සිදුවී ඇති ආකාරය පිළිබඳ මෙතෙක් කරුණු අනාවරණ වී නැහැග කහවත්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.