2012-05-18

ෆොන්සේකා ඇප මත නිදහස්


පසුගිය ජනාධිපතිවරණ සමයේ යුද හමුදාවෙන් පලාගිය සෙබළුන් සේවයේ යොදාගත් බවට චෝදනා ලැබ සිටි හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා අද ඇප මත මුදාහැරුණා එ් කොළඹ මහාධිකරණය ලබාදුන් තීරණයකට අනුවයි. රුපියල් ලක්ෂ 10 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 25ක ශරීර ඇප දෙකක් මත ෆොන්සේකා මහතා නිදහස් කිරීමටයි මහාධිකරණය තීරණය කළේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.