උතුරු නැගෙනහිර ප්‍රදේශ වල සිවිල් පරිපාලනය සියයට සියයකින් ස්ථාපිත කර අවසන් බව යුධ හමුදාව පසනවා. යුද කාල සීමා තුළ හමුදාවට භාර වු සිවිල් වැසියන් මේ වන විටත් එම ප්‍රදේශවල යළි පදිංචි කර අවසන් බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්රගෝඩියර් රුවන් වනිගසුරිය මහතා අනාවරණ කළා.
යුද කාල සීමාව තුළ හමුදාවට භාර වු සිවිල් වැසියන් ගණන 293000ක් වූ බවත් ඉන් 280000ක්ම මේ වන විටත් යළි පදිංචි කර අවසන් බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.