ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති කාර්යාලයට හා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිඛිතව යැවූ බව කාරියවසම් මහතා පවසනවා. ‘ද ෆිනෑන්ස්’ සමාගමේ කොටස් අධි මිලට මිලදී ගැනීමෙන් බැංකුවට විශාල පාඩුවක් වූ බවට චෝදනා එල්ල වී තිබෙනවා.
මීට පෙර බැංකුවේ ක්‍රියාකාරී අධ්යක්ෂ සුමනදාස අබේගුණවර්ධන මහතාද ඉල්ලා අස් වුණා. ඔහු පැවසුවේ තමන්ට පෙර සභාපතිවරයා තනතුරෙන් ඉවත් විය යුතු බවයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.