2012-06-09

බසයක් පෙරළී 31කට තුවාල


මහියංගනයේ සිට අනුරාධපුරය දක්වා ගමන් ගත් පෞද්ගලික බසයක් ලග්ගල කටුමානාඔය ප්‍රදේශයේ දී පෙරැලී තිස් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසනවා. තුවාලකරුවෝ දඹුල්ල, මහියංගනය හා ලග්ගල රෝහල්වලට ඇතුළත් කරනු ලැබ සිටිනවා. බසයේ හැට දෙනෙක් ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.