ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද අලුයම දිවයිනට පැමිණියා.
බ්‍රිතාන්‍ය මහ රැජිණගේ 60 වන පදවි ප්‍රාප්ති උළෙලට සහභාගී වීමේ අරමුණින් ජනාධිපතිවරයා පසුගිය 04 වැනිදා බ්‍රිතාන්‍ය බලා පිටත්ව ගියා.
එම උළෙලට සහභාගීවීමෙන් අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රෝමය බලා පිටත්ව ගිය අතර එහිදී ජනාධිපතිවරයා ශුද්ධෝත්තම 16 වන බෙනඩික් පාප්වහන්සේ ද බැහැදුටුවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.