වාද්දුව උතුරු තල්පිටිය, ප්රදේශයේ නිවසකට ආයුධ සන්නද්ධව කඩා වැදුණු පිරිසක් එම නිවැසියන්ට තර්ජනය කර මුදල් සහ භාණ්ඩ කොල්ල කා පලා ගොස් තිබෙනවා. එම අපරාධය සිදුව ඇත්තේ අද උදෑසන බවයි පොලිසිය පවසන්නේ. සැකකරුවන් කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. පරික්ෂණ පවත්වන්නේ වාද්දුව පොලිසියයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.