මරාගෙන මැරෙන සෙබලූන් ලෙස පුහුණු වීමට කැමති පුද්ගලයින්ගෙන් අල්කයිඩා සංවිධානය අයදුම්පත් කැඳවා තිබෙනවා. ඒ බව සඳහන් නිවේදනය ප‍්‍රසිද්ධ කර ඇත්තේ ජිහාඞ් සංවිධානයට අයත් නිල වෙබ් අඩවියේයි. පුහුණුවට බඳවා ගැනෙන පිරිස් අමෙරිකාවට, බි‍්‍රතාන්‍යට, ප‍්‍රංශයට සහ ඊශ‍්‍රායලයට පහර දිමට යොදවන බව ද එම නිවේදනයේ දක්වා තිබෙනවා.
2012-06-09
මරාගෙන මැරෙන්න අයදුම්පත් කැඳවේ
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.