කැපුම් තුවාල ලැබූ තිස්සමහාරාමයේ – වීරහෙල ප‍්‍රදේශයේ මවක් සහ කුඩා දැරියක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මව සහ කුඩා දියණිය කැපුම් තුවාල ලබා වැටී සිටි ස්ථානයේම එම දැරියගේ පියාද කැපුම් තුවාල සහිතව වැටී සිටි බවත් ඔහුව වහාම හම්බන්තොට රෝහලට ඇතුළත් කල බවත් පොලිසිය සඳහන් කරයි.
කෙසේ වෙතත් පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ පියා විසින් ‘දේවාරූඪයකින්’ මෙම ඝාතන සිදුකර ඇති බවයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.