දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ ශීතකරණයක ගබඩා කර තිබූ ස්වභාවිකව මියගිය සතුන්ගේ හිස් කබල් කිහිපයක් අස්ථානගතවීම පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූවේ සිංහයෙකු කොටියෙකු හා ජගුවරයෙකුගේ හිස් කබල් එලෙස අතුරුදන්ව ඇති බවයි.
මේ පිළිබඳව ජාතික සත්ත්වෝද්‍යානයේ අධ්‍යක්ෂවරයා පොලීසියට පැමිණිලි කර ඇති බව ද වාර්තා වේ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.