2012-06-09

සීනි සහ ලුණු දානයෙන් ඉවත් කෙරේ?


භික්‍ෂුන් වහන්සේ උදෙසා දානය පිළිගැන්වීමේ දී ලූණු සහ සීනි හැකි පමණ අඩුවෙන් යොදා ගන්නැයි සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කෙරෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ භික්‍ෂුන් වහන්සේ 90% ක් පමණ දෙනා බෝ නොවන රෝගවලට ගොදුරු වී සිටින බවයි. භික්‍ෂුන් වහන්සේ වැඩිදෙනකු අපවත් වන්නේ ද බෝ නොවන රෝගවලින් බව හඳුනාගෙන තිබෙනවා. දානය පිළිගැන්වීමේ දී ලූණු සහ සීනි වැඩි වශයෙන් යොදා ගැනීමද  ඊට හේතුවක් බවයි හඳුනාගෙන තිබෙන්නේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.