මාතර පුහුලූවැල්ල හෙට්ටියාවල ප‍්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ අද අලූයම ඝාතනය සිදුව ඇති බවයි. සොරකමක් සඳහා පැමිණ ඇති අදාළ පුද්ගලයාට තමන් සතුව පැවැති බලපත‍්‍ර සහිත ගිනි අවියෙන් ගෙහිමියා වෙඩි තබා ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා. ගිනි අවිය උදුරා ගැනීමට තැත් දරන අවස්ථාවේ එම වෙඩි තැබීම කළ බවයි ගෙහිමියා ප‍්‍රකාශ කර ඇත්තේ. මියගොස් ඇති පුද්ගලයා නමගිය අපරාධකරුවෙකු බවද පොලීසිය සඳහන් කළා.
2012-06-07
මාතර පුහුල්වැල්ලේ වෙඩි තැබීමක්
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.