ටෝගෝ රජය පෙරළා දැමීමේ එක් පියවරක් ලෙස එරට කාන්තාවන් සතියක් පුරා ලිංගික වර්ජනයක නිරතවීමට පටන්ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සතියක කාලයක් පුරා සිය ස්වාමියාට සහ සහකරුවන්ට මෙලෙස ලිංගික තහනමක් පනවන කාන්තාවක්ට එරට රජය ප‍්‍රතිචාර දක්වා ඇත්තේ දේශපාලන පෙරළියක් සඳහා එරට කාන්තාවන් විසින් මෙය ලිංගිකත්වය යුද්ධයේ අවියක් කරගත් සටනක් බවයි.
මූලාශ්‍ර
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.