2012-08-13

විදුලි බලමණ්ඩලයට අලුතින් පන් දහසක් බඳවා ගැනීමට යයි


සේවා අවශ්‍යතා මත පන් දහසක පමණ පිරිසක් තාවකාලිකව සේවයට බඳවා ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර ඇති බව එහි උප සභාපති අනුර විජේපාල පවසනවා. මේ වන විටත් ඒ සම්බන්ධයෙන් අදාල උපදෙස් ලබා දී ඇති බව හෙතෙම පවසන්නේ. මේ අතර විදුලි බල මණ්ඩල සේවකයින්ගේ වැටුප් විෂමතාව සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් මඟින් සොයා බලමින් සිටින බව විදුලි බල මණ්ඩල සාමාන්‍යාධිකාරිවරයා පවසනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.