2012-08-14

සත්වසකට පසු කාන්තාවන් පස් දෙනෙකුට නිදහස


කොළඹ කොල්ලූපිටියේ සම්බාහන ආයතනයක මුවාවෙන් 2008 සැප්තැම්බරයේ ගණිකා මඩමක් පවත්වාගෙන ආ බවට චෝදනා ලබා සිටි කාන්තාවන් පස් දෙනෙක් නීතිපති උපදෙස් මත මුදාහරිනු ලැබූ තිබෙනවා. එහෙත් එම කාන්තාවන් ගණිකා සේවයේ යොදා ගත් බව කියන ප‍්‍රධාන සැකකරු මාජි සේනාධීරට එරෙහි නඩුව මහාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.