හලාවත මුන්නේශ්වරම් ශ්‍රී භද්‍රකාලි අම්මන් කෝවිලේ වාර්ෂික බිලි පූජාව නැවැත්වීමට විශාල උත්සාහයක් ගත් ඇමැතිවරයා අද දෙවියන්ගේ ශාපයට ලක්වී දිගින් - දිගටම කරදරවලට මුහුණ දෙමින් සිටින බව කෝවිලේ ප්‍රධාන පූජක ශිව පාදසුන්දරම් සාමිවරයා පවසනවා.
බිලි පූජාව නැවැත්වීමට ප්‍රබල උත්සාහයක් ගත් ඇමැතිවරයා අම්මන් දෙවියන්ගේ කෝපයට ලක්ව ඇති බවත් අද වන විට ඔහුට බරපතල ප්‍රශ්නයකට මුහුණදීමට සිදුව තිබෙන බවත් එවැනි ප්‍රශ්නවලට මුහුණදීමට හේතුව අම්මන් දෙවියන්ට එරෙහිවීම බවත් කෝවිලේ පූජකවරයා පවසනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.