පංචිකාවත්ත සිමෙන්ති සංස්ථා ගබඩාවේ තිබී පසුගියදා සොයාගත් කල් ඉකුත් වූ සිමෙන්ති තොගය විනාශ කරන්නැයි මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණය පාරිභෝගික සේව අධිකාරියට අද නියෝග කළා. මහේස්ත‍්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය ප‍්‍රකාශ කළේ කල් ඉකුත් වූ සිමෙන්ති කොට්ට 7000කට ආසන්න ප‍්‍රමාණය විනාශ කරන ලෙසයි. ඒ අනුව ඒවා විනාශ කරන ආකාරය පිළිබඳ තීරණය කර අධිකරණය දැනුවත් කිරීමෙන් පසු ඒවා විනාශ කිරීමට කටයුතු කරන බවයි පාරිභෝගික අධිකාරිය ප‍්‍රකාශ කළේ.
2012-09-20
සිමෙන්ති තොගයකට අධිකරණයෙන් නියෝගයක්
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.