2012-09-20

වැලිවිටය දන්තුරේ ප්‍රදේශයේ නිවුන් දරුවන්ගේ පෝෂණයට අත්මේස් සහ ඉටි නූල්


සැමන් බඳුනක තිබී අත්මේසයක් සොයා ගැනීමේ පුවතක් වැලිවිටිය දිවිතුරේ ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස අත්මේසයක් සොයාගෙන ඇත්තේ එම ප්‍රදේශයේ සමුපකාරයෙන් නිවුන් දරු මවකට ලැබුණු වියළි සලාක සඳහා ලබාදුන් පෝෂණ මල්ලක් තුළ තිබූ සැමන් බඳුනක තිබියදීයි. එහි අත්මේසයක් මෙන්ම ඉටි නූලක්ද තිබූ බව පෝෂණ මල්ල ලබාගත් නිවුන් දරු මව පවසනවා. ඇය මේ පිළිබඳ  වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාට ද පැමිණිලි කොට තිබෙනවා. 

අත්මේසයක් සහ ඉටි නූල් සහිත සැමන් බඳුන

නිවුන් දරු මව පියා සහ දරු දෙදෙනා


මුලාශ්‍රය : ලංකාදීප 
ඡායාරූප : ලංකාදීප ඔන්ලයින්



No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.