අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර ලබන 25 වැනි දින දක්වා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා ලබාදුන් නියෝගයකට අනුවයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.