ජ්‍යොතිෂවේදී ආචාර්ය කේමන් කුලසිරි - දෙවිනුවර
මෙම සතියේ සඳු ග්‍රහයා කන්‍යා, තුලා, වෘශ්චික, ධනු යන රාශි හෙවත් බුධ, සිකුරු, කුජ, ගුරු යන ග්‍රහයන්ට හිමි රාශිවල ගමන් ගනී. එම ගමන් ගැනීම ලංකා කේන්දරයේ 8, 9, 10, 11 යන ස්ථානවලට හිමි රාශිවීම නිසා මෙමසතියේ අපට රට හා ආණ්ඩුව අපහසුතාවට පත්කිරීමට සූදානම් වූ රහස් කුමන්ත්‍රණ කිහිපයක් දැන ගැනීමට ලැබෙනු ඇත.
එසේම අධිකරණයේ සිදු වූ ගැටලුවලට සම්බන්ධ වූ අයගේ සුලමුලද මහජනතාවට දැන ගැනීමට ලැබේ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.