ජ්‍යොතිෂවේදී විජිත පෙරේරා
රවි සහ සිකුරු නීචව මෙම මස අග භාගයේදී සහ ලබන මස මුල් භාගයේදී ගමන් කරන නිසා පාලන පක්ෂයේත් ආරවුල් ඝට්ටන බොහෝමයක් ඇති කරයි. මෙම දෙපක්ෂයටම බලපෑම් ඇති කරන නව දේශපාලන බලවේගයක් ඉස්මතුවේ. ඔක්තෝබර් 23 රාජකාරක රවි රාහුට අයත් සා නැකතේ නීචව ගමන් කිරීම නිසා ඇමැති පුටු මාරුවකට හේතු වේ. එමෙන්ම රාජ්‍ය ආයතනවල උසස් පුටුවලද මාරුවක් සිදුවේ. වයෝවෘද්ධ දේශපාලනඥයකුගේ මරණයක් පිළිබඳවද අසන්නට ලැබේ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.