ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඝාතනය කිරීමේ අසාර්ථක මෙහෙයුම සඳහා පැමිණි කොටි කතට කෑගල්ලේ නවාතැන් සපයා දුන් බව කියන හිටපු කොමාන්ඩෝ සෙබලෙක්ට කෑගල්ල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනෙවිය බරපතල වැඩ සහිතව තුන් අවුරුදු සිර දඬුවමක් නියම කර තිබෙනවා.
කොමාන්ඩෝ සෙබල සමන් සම්පත් රාජපක්ෂට ඒ දඬුවම නියමවූයේ වැල්වැටිතුරේ රාසලිංගම් තමරෙයි මදනි හෙවත් නෙළුම් හෙවත් ගුණ්ඩු මදනිට නවාතැන් දුන්නැයි ඔහු වැරැදිකරුවීම හේතුවෙන්.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.