බදුල්ල උණගොල්ල වත්තේ මොරගොල්ල කොටසේ ඝණදෙවි කෝවිල ඊයේ රාති්ර සොරුන් බිඳ තිබෙනවා. එම කෝවිලේ තැන්පත් කර තිබූ පෞරාණික ඝණදේව ප්රතිමාවද සොරුන් විසින් රැගෙන ගොස් ඇති බව වාර්තා වනවා. ඔවුන් පැමිණි බවට සැක කෙරෙන ති්රරෝද රථයක් අතරමග දමාගොස් තිබියදී අද සොයා ගැනුනා. එම ති්රරෝද රථයද සොරාගත් එකක් බවයි පොලීසිය පවසන්නේ.
2012-11-14
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.