සිසුන් දෙපිරිසක් අතර ඊයේ ඇති වූ ගැටුමෙන් අධ්‍ය්‍යන කටයුතුවලට බාධාවක් සිදු නොවූබව කරාපිටිය වෛද්‍ය පීඨයේ පීඨාධිපති වෛද්‍ය සම්පත් ගුණවර්ධන මහතා පවසනවා. කෙසේ වෙතත් එම ගැටුම සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවයි අප කළ විමසීමකදී ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර ඊයේ ඇති වූ ගැටුමෙන් තුවාල ලැබූ හතර දෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහලේ තවමත් ප්‍රතිකාර ලබනවා. එම ගැටුම සමථ කෙරුණේ පොලීසියේද මැදිහත්වීමෙන්.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.