2013-01-09

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැලණිය කාර්යාලයේ ගිණි අවි සහ ගිනි කෙළි


ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ කැලණිය ශාඛාවේ කාර්යාලය පිහිටා තිබූ ඉඩමේ තිබී කඩු දෙකක් සහ ජීව අත්බෝම්බයක් අද සොයාගැනුණා. ඒ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කළ සෝදිසි මෙහෙයුමකදීයි. කාර්යාලය පවත්වාගෙන ගිය නිවසේ සිටි කාන්තාවක් ද පොලිස් අත්අඩංගුවට ගැනුණා. බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.