පසුගිය අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රායෝගික පරීක්ෂණ මාර්තු මස 04 වනදා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව, නැටුම්, සංගීතය සහ නාට්‍ය හා රංග කලාව විෂයන්වලට අදාළ ප‍්‍රායෝගික පරීක්ෂණ එදින පැවැත්වෙනු ඇති. විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.ජේ. පුෂ්පකුමාර මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ ප‍්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල 1111 ක් යටතේ විභාගය පැවැත්වීමට කටයුතු සැළසුම් කර ඇති බවයි. අයදුම්කරුවන් එක්ලක්ෂ 54,000ක් ඒ සඳහා පෙනී සිටීමට නියමිතයි.
2013-02-09
අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ මාර්තු 4 වනදා
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.