මගී කතුන්ගේ අග පසග නැරඹීමට වැඩිපුර කණ්ණාඩි සවිකරන ලද ත්‍රි රෝද රථ 19ක් හා ඒවායේ රියදුරෝ මතුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මතුගම පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක පී ලුඩොවයික් මහතා උපදෙස් මත මේ වැටලීම සිදුකර ඇත.
ත්‍රී රෝද රියක ඇතුළේ වැඩිපුර කණ්ණාඩි සවි කර ඇත්නම් එවැනි ත්‍රි රෝද රථවලට කාන්තාවන්ට ගොඩ නොවන ලෙසට ද ඒ මහතා ඉල්ලීමක් කළේය. ත්‍රී රෝද රථයේ දෙපැත්තේ කණ්ණාඩි දෙකක් හා මැදින් කණ්නාඩියක් තිබීම ප්‍රමාණවත් බවත් පොලිසිය පැවසීය.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.