2013-06-27

මහනුවර මහරෝහලේ පස් නිවුන් දරු උපතක්


මහනුවර මහරෝහලේ අද පස් නිවුන් දරු උපතක් සිදු වුණා. රෝහල් අධ්‍යක්ෂ වෛදත්‍ ඩබ්ලිව් දිසානායක මහතා පැවසුවේ අද දහවල් 12.05ට පමණ මෙම පස් නිවුන් දරු උපත සිදුවූ බවයි. දරුවන් බිහිකලේ, ෆාතිමා ෆර්දීසිය නැමැති 31 හැවැරිදි මවක් විසින්. ඇය මහනුවර නාපාන ප‍්‍රදේශයේ පදිංචිකාරියක් වනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.